වාස්ගේ පරීක්ෂණවලට එජාපය ජාත්‍යන්තර පොලිසියේ සහය ඉල්ලයි.

Thursday, 20 June 2013 - 18:55

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

බස්නාහිර උතුර භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා රජය, ජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගත යුතු බව එක්සත් ජාතික පක්ෂය අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් සහ අද දිනයේ පාර්ලිමේන්තුවේ තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය.
 
[MP3]s61398[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories