අද සහ හෙට අලූයම සුළෙඟ් වේගය ඉහළට.

Friday, 21 June 2013 - 18:29

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%99%E0%B6%9F%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

දිවයින පුරා අද (21) රාත්‍රී කාලයේ දී සහ හෙට (22) අලූයම් කාලයේ දී සුළෙඟ් වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්. කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දිවයිනට බලපා ඇති මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් සුළඟත් සමග වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි.

 

අන්තර්ජාතික කාලගුණ තොරතුරු සපයන වෙදර් ඩොට් කොම් වෙබ් අඩවිය ප්‍රකාශ කළේ හෙට දිනයේ කොළඹ නගරයට වැසි ඇතිවීමට සියයට 50 ක සම්භාවිතාවක් පවතින බවයි. මහනුවර නගරයට සියයට 50 ක සම්භාවිතාවක් පවතින අතර හම්බන්තොට නගරයට වැසි ඇතිවීමේ හැකියාව සියයට 50 ක්.

[MP3]s61461[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories