ප්‍රතිපත්ති රකින්න - බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි.

Saturday, 22 June 2013 - 7:57

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්ති නිසි අයුරින් රැකීමට කටයුතු කරන්නැයි බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරනවා. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් මේ බව කියා සිටියේ ‘‘මහකොමසාරිස්වරයාගෙන් අසන්න’’ වැඩසටහන යටතේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමූහිකත්වය රැක ගැනීම සඳහා එම ප්‍රතිපත්ති රැකීම  වැදගත් වන බව ඔහුගේ අදහසයි.

 
[MP3]s61478[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories