කැනඩාවේත් වැසි ආපදා.

Saturday, 22 June 2013 - 10:25

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F.

බටහිර දිග කැනඩාවේ අධික වැසි සමඟ හට ගත් ජල ගැල්ම නිසා ලක්ෂයක් පමණ ජනතාවට සිය නිවෙස්වලින් ආරක්ෂිත ස්ථාන කරා යාමට සිදුව තිබෙනවා. විශේෂයෙන් ඇල්බර්ටා ප්‍රදේශයේ ගංඟා ජලය පිටාර ගැලීමෙන් මාර්ග සහ පාලම් රැසකට හානි සිදුව ඇති අතර ඇතැම් ප්‍රදේශවල විදුලිය ඇණ හිට තිබෙනවා. මෙහි ජීවිත හානි 3 ක් ද වාර්තා වන බවයි කැනේඩියානු මාධ්‍ය ප්‍රකාශ කළේ. කැනඩා අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් ඊයේ වැසි ආපදාවට ගොදුරු වූ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories