මුහුදේ ධීවර සහ නාවික කටයුතු අදත් අවදානම්.

Sunday, 23 June 2013 - 8:26

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

මන්නාරමේ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය සහ යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ අද (23) රළුවන බැවින් ධීවර සහ නාවික කටයුතු අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෙම මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යාමට ඉඩ තිබීම ඊට හේතුවයි. ඒ පිළිබඳ අදහස් දක්වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්.එස්. කාරියවසම්.

[MP3]s61545[/MP3]
 
මේ අතර කාසල්රී ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් කැළණි ගඟ අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories