පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මෙවරත් පොසොන් පොහොය නිමිත්තෙන් කොලොන්නාව සහ කොළඹ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන පොසොන් දන්සැල් විශාල සංඛ්‍යාවකට අනුග්‍රහය දක්වනු ලැබුවා. සෑම වර්ෂයකම පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන දන්සැල් සඳහා මන්ත්‍රීවරයා දක්වන්නේ සුවිශාල අනුග්‍රාහකත්වයක්. ඒ අනුව පොසොන් දන්සැල් වෙනුවෙන් ආධාර උපකාර ලබාදීමේ වැඩසටහනක් නුගේගොඩ, ආර්.දුමින්ද සිල්වා පදනම් කාර්යාලයේදී ඊයේ සිදුකෙරුණා. ආධාර ලබා ගැනීමෙන් පසු මන්ත්‍රීවරයාගේ මෙම සමාජ සත්කාරය පිළිබඳ කොලොන්නාව සහ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මෙලෙස අදහස් පළ කළා.
[MP3]s61550[/MP3]
Follow US
Most Viewed Stories