පළාත් කිහිපයකට හෙට වහී.

Sunday, 23 June 2013 - 19:10

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%84%E0%B7%93.



දිවයිනට බලපා ඇති නිරිත දිග මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24 තුළදී පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර, අන්තර්ජාතික කාලගුණ තොරතුරු සපයන වෙදර් ඩොට් කොම් වෙබ් අඩවිය වාර්තා කරන්නේ හෙට දිනයේ කොළඹ නගරයට වැසි ඇතිවීමට සියයට 60 ක සම්භාවිතාවයක් පවතින බවයි. මහනුවර නගරයට සියයට 60 ක වැසි ඇතිවීමේ සම්භාවිතාවක් පවතින අතර, හම්බන්තොට නගරයට වැසි ඇතිවීමේ සම්භාවිතාවය ද සියයට 60 ක්.

[MP3]s61595[/MP3]    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories