සරසවි සිසුන්ට අලූත් පරීක්ෂණයක්.

Tuesday, 25 June 2013 - 7:34

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



 

විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේදී ඔවුන්ගේ මානසික මට්ටම ඇගයීමකට ලක් කිරීම කෙරෙහි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අවධානය යොමුව තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ශිෂ්‍යාවක් පසුගිය දා එහි පස් මහල් ගොඩනැගිල්ලකින් පැන සිය දිවි හානි කර ගැනීමත් සමගයි විශ්වවිද්‍යාල බලධාරීන්ගේ අවධානය මේ කෙරෙහි යොමු වී ඇත්තේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී ක්ෂණිකා හිරිඹුරේගම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ අනුව සිසුන් සරසවිවලට ඇතුළත් කර ගැනීමේ දී වෛද්‍ය වර්තාවක් ඉදිරියේ දී ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

[MP3]s61669[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories