13 වෙනස් කළ යුත්තේ ඉන්දියාව සමගයි. - එජාපය.

Tuesday, 25 June 2013 - 12:59

13+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

13 වන සංශෝධනය ඒකපාර්ශවිකව සංශෝධනය කිරීමට ශ්‍රී ලංකාවට අයිතියක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද (25) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ රටවල් දෙකක් අතර ඇති වූ ගිවිසුමක් එක් පාර්ශවයකට සංශෝධනය කිරීමට අයිතියක් නොමැති බවයි.

 
[MP3]s61704[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories