අදත් වැසි සමග සුළං.

Wednesday, 26 June 2013 - 7:44

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82.

අද (26) දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශත්, පුත්තලම සිට යාපනය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශයේ විටින් විට රළු ස්වභාවයක් පැවතිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල කියා සිටියේ.

 
[MP3]s61752[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories