උතුරට අවශ්‍ය ඉඩම් බලතල නොවේ. ජනතා පවුර

Thursday, 27 June 2013 - 12:46

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BB



උතුරේ ජනතාවගේ ප්‍රධාන ගැටළුව ඉඩම් බලතල නොව යුද්ධය නිසා අහිමිවූ ඉඩම් යළි ලබාගැනීමේ ප්‍රශ්නය බව සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානය පවසනවා. කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදී එහි සම කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ තිස් වසරක යුද්ධයෙන් ඉඩම් අහිමිවූ උතුරේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට ඉඩම් යළි ලබාදීමට රජය ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි.

 
[MP3]s61847[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories