ජනපති ටැන්සානියාවට ළඟා වෙයි.

Thursday, 27 June 2013 - 19:02

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) පස්වරුවේ ටැන්සානියාව වෙත ළඟා වුණා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජුලියස් නියරේරේ ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී එරට ජනාධිපති ජැකායා මොරීෂෝ කික්වේටි ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් විසින් මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගත් බවයි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකු ටැන්සානියාවේ නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාව ද මෙය වනවා. ජනාධිපතිවරයාගේ මෙම සංචාරය පිළිබඳ ටැන්සානියාවේ සිට තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක විජයානන්ද හේරත්.

 
[MP3]s61870[/MP3]        



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories