ඩෙංගුවලට ගස්ලබු ඉස්ම සුදුසුදැයි පරීක්ෂණ.

Friday, 28 June 2013 - 8:07

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B6%B6%E0%B7%94+%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

ගස් ලබු කොලවල යුෂ ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමට යෝග්‍ය ද යන්න පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බව එහි ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s61895_1[/MP3]

ගස්ලබු ගසේ දළු කොටා ලබා ගන්නා යුෂ පානය කිරීමෙන් ඩෙංගු රෝගය සුව කළ හැකි බවට මේ වනවිට සමාජයේ විවිධ මත පැතිර යනවා. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගස්ලබු යුෂ බීමේ ප්‍රතිකර්මය ඩෙංගු රෝගය උත්සන්න වූ විට සිදු නොකරන ලෙසයි. ඒ, සම්බන්ධයෙන් පැහැදිලි කරන වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය හසිත තිසේරා.

[MP3]s61895_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories