ජනපති, ටැන්සානියා ජනපති හමුවෙයි.

Friday, 28 June 2013 - 8:09

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%A7%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ටැන්සානියානු ජනාධිපති ජැකායා මොරීෂෝ කික්වේටි අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක් දාර්-එස්-සලාම් නුවරදී, ඊයේ (27) රාත්‍රියේ පැවැත්වුණා. දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට ජුලියස් නියරේරේ ගුවන්තොටුපලේදී මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා. මෙම සංචාරය පිළිබඳව ටැන්සානියාවේ සිට වැඩිදුරටත් තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක විජයානන්ද හේරත්.

[MP3]s61897[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories