බියගම වෙළඳ කලාපයේ ඇගලූම් කම්හලක ගින්නක්.

Friday, 28 June 2013 - 9:04

%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%9C%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.



බියගම නිදහස් වෙළඳ කලාපයේ ඇගලූම් කර්මාන්තශාලාවක අද උදෑසන ගින්නක් ඇතිවී තිබෙනවා. බියගම පොලිසිය සඳහන් කළේ ගින්න නිවා දැමීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ ඒකකය සහ කාර්ය මණ්ඩලය එක්ව කටයුතු කරමින් සිටින බවයි. බියගම වෙළඳ කලාපයේ දෙවන අදියරේ ඉදිරිපිට පිහිටා ඇති ඇගලූම් කර්මාන්තශාලාවකයි මෙම ගින්න හට ගෙන ඇත්තේ. ගින්නෙන් ඇගලූම් කම්හලේ උපකරණවලට හානි සිදුවී ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ ඇගලූම් කර්මාන්තශාලාව ඇතුළත ගින්න තවදුරටත් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories