සුව ඇමතිගෙන් පළාත් පාලන ඇමතිට චෝදනා.

Friday, 28 June 2013 - 18:24

%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

දිවයින පුරා පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යවරයා හෝ එම අමාත්‍යාංශය කිසිඳු පියවරක් ගෙන නොමැති බවට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන චෝදනා කළා. කොළඹ අද (28) පැවැති සම්මන්ත්‍රණයකදී අමාත්‍යවරයා කියා සිටියේ පිරිසිදු කිරීම තම අමාත්‍යාංශයට අයත් රාජකාරියක් නොවන බවයි.

 
[MP3]s61957_1[/MP3]                                             

 

අමාත්‍යවරයා තවදුරටත් සිය චෝදනාව සිදුකළේ මෙලෙසයි.

[MP3]s61957_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories