පොලීසිය යටත් විය යුත්තේ නීතියට පමණයි. - විපක්ෂ නායක.

Saturday, 29 June 2013 - 7:57

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A.

දේශපාලනඥයින්ට යටත්ව නොව නීතියට යටත්ව පොලීසිය ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ කෝට්ටේ කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමට ඊයේ (28) පස්වරුවේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. නීතියට අනුකුලව පොලීසිය සහ රාජ්‍ය සේවය ක්‍රියාත්මක කිරීමට නම් 17 වන ව්‍යවස්ථා සංශෝධනය බල ගැන්විය යුතු බවයි විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේ.

 

[MP3]s61979_1[/MP3]

 

මේ අතර, 17 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝහිත හිමියන් ද කොළඹ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

 
[MP3]s61979_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories