ළමයින්ගේ ආරක්ෂාවට සමීක්ෂණ 4 ක් කඩිනමින්.

Saturday, 29 June 2013 - 12:15

%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.

ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන තවත් සමීක්ෂණ 4ක් කඩිනමින් සිදුකිරීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය සූදානම් වනවා. කතුරු සහ පිහියා මුවහත් කිරීමේ යෙදී සිටි වයස අවුරුදු 12ක සහ 14 ක පමණ කුඩා දරුවන් දෙදෙනෙකු ඊයේ දිනයේ දී ද ළමාරක්ෂක අධිකාරිය නුගේගොඩ දී අත්අඩංගුවට ගත්තා. ළමා අපයෝජන සහ ළමා මෙහෙකාර සේවා පිළිබදව මේ වන විට තව තවත් පැමිණිලි ගලා එමින් පවතිනවා. නව සමීක්ෂණ මගින් හෙළිවන තොරතුරු මත රජයට ඒවා වැළැක්වීම සඳහා පියවර ගැනීම පහසු වන බවයි ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ අනෝමා දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 

[MP3]s62009[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories