ගුරුවරුන්ගේ වැරදි ගැනත් කථා කරන්න. ඇමති ඩලස්.

Sunday, 30 June 2013 - 7:24

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A.



ගුරුවරුන්ගෙන් ළමයින්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන්ද සමාජ අවධානය යොමුවිය යුතු බව යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නවගත්තේගම නවෝද්‍යා පාසලේ  ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධිය  සහ කළුතර - දොඩංගොඩ - නවෝද්‍යා මහා විද්‍යාලයේ සිසුවෙකුට එම විද්‍යාලයේ විදුහල්පතිනිය පසුගියදා සිදුකළේයැයි කියන පහරදීම උදාහරණයට ගනිමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

[MP3]s62035[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories