අදත් පළාත් කිහිපයකට වහින බව කාලගුණය කියයි.

Sunday, 30 June 2013 - 7:35

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


ඉදිරි පැය 24 තුළත් බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව හා වයඹ යන පළාත්වල ගිගිුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රුද්‍රිගූ කියා සිටියේ වැසි ඇතිවන අවස්ථාවලදී තරමක තද සුළං සහ අකුණු ඇතිවීමේ අවදානමක්ද පවතින බවයි.

 
[MP3]s62038[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories