ආටිකල් ෆෝටීන් ගැන නීතිපති පහදයි.

Sunday, 30 June 2013 - 7:38

%E0%B6%86%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9D%E0%B6%A7%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.



මාධ්‍යවේදීන් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු බව නීතිපති පාලිත ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ 18 වන වාර්ෂික සමුළුවට කොළඹදී ඊයේ එක්වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කර ඇති බවයි.

[MP3]s62039[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories