අදත් පළාත් කිහිපයකට වැසි.

Monday, 01 July 2013 - 8:52

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.

දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වලට අද දිනයේදීත් වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එම වැසිත් සමග තාවකාලිකව තරමක තද සුළං ද ඇතිවිය හැකි බවයි. මීට අමතරව දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

[MP3]s62106[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories