ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලමේ සිට යාපනය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු තීරය විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න සදහන් කළේ එම ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බවයි.
[MP3]s62170[/MP3]
Follow US
Most Viewed Stories