ජනපති යළි දිවයිනට.

Tuesday, 02 July 2013 - 8:15

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.


අප්‍රිකානු ටැන්සානියා සහ ඉන්දීය සාගරයේ සීෂේල්ස් දිවයින් හි පස්දින නිළ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (02) යළි දිවයිනට ළඟා වුණා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස අද (02) අලූයම දිවයිනට පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක විජයානන්ද හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. සීෂෙල්ස් දිවයින් හි ජනාධිපතිවරයා සහභාගි වූ අවසන් කර්තව්‍යය වූයේ සීෂෙල්ස් - ශ්‍රී ලංකා මිතුරු සබඳතාවලට 25 වසරක් පිරිම නිමිත්තෙන් එරට ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ ඵලයක් රෝපණය කිරීමයි. ඊට පෙර ජනාධිපතිවරයා සීෂෙල්ස් - ශ්‍රී‍්‍ර ලංකා ව්‍යාපාරික හමුව ඇමතුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories