ස්නෝඩන්ගේ ඉල්ලීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි.

Tuesday, 02 July 2013 - 19:47

%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%9D%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ඇමරිකාවේ ඔත්තු සේවා ක්‍රියාකාරකම් ගැන දැවැන්ත හෙළිදරව්වක් කළ ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ අන්තර්ජාල ක්‍රියාකාරිකයෙකු වන එඞ්වඞ් ස්නෝඩන් ඉන්දියාවෙන් කළ දේශපාලන රැකවරණ ඉල්ලීම එරට රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු ඉන්දියාව ඇතුලූ රටවල් 21 කින් මෙලෙස දේශපාලන රැකවල් ඉල්ලා තිබුණා. ස්නෝඩන් රුසියාවෙන් කළ ඉල්ලීමද අද ඉල්ලා අස්කරගත්තා. ඇමරිකාවේ රහස් තවදුරටත් හෙළි නොකරන ලෙස රුසියාව කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ස්නෝඩන් තම ඉල්ලීම ඉවත් කරගෙන තිබෙනවා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories