අදත් පළාත් කිහිපයකට වැසි.

Wednesday, 03 July 2013 - 7:50

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.


අද (03) දිනයේත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබද කරුණු පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පී‍්‍රතිකා ජයකොඩි.

[MP3]s62243[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories