වාසුගේ ප්‍රකාශයට ජාතික සංවිධාන එකමුතුවෙන් පිළිතුරු.

Wednesday, 03 July 2013 - 12:50

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

ආණ්ඩුවෙන් ඉවත්වීමට යම් අයෙකුට අවශ්‍යතාවක් පවතී නම්, ඔවුන්ට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන්නැයි දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළහොත් තමන් එවැනි ආණ්ඩුවක නොසිටින බවට අමාත්‍ය වාසුදේව නානායක්කාර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්. එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයයි මේ.

 

[MP3]s62267_1[/MP3]                                                                

 

ජාතික සංවිධාන එකමුතුව විසින් අද (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඊට මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.

 

[MP3]s62267_2[/MP3]                                                            

 

කෙසේ වෙතත්, අමාත්‍ය වාසුදේව නානායක්කාර පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදාළ ප්‍රකාශය සිදුකිරීමෙන් අනතුරුව එවැනි ප්‍රකාශයක් සිදුකිරීමට හේතු වූ කරුණු පිළිබඳව තවදුරටත් මෙලෙස විස්තර කළා.

 
[MP3]s62267_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories