දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට ආරාධනයක්.

Thursday, 04 July 2013 - 11:12

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



දැනට වසා දමා ඇති කේසෝන් නැමති නිදහස් වෙළඳ කලාපය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට පැමිණෙන්නැයි දකුණු කොරියාව උතුරු කොරියාවට ආරාධනා කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම සාකච්ඡාව එළඹෙන සෙනසුරාදා දිනයේදී ආරම්භ විමට නියමිත බවයි. දෙරට අතර පවතින මතබේදාත්මක තත්ත්වය හේතුවෙන් මෙම නිදහස් වෙළඳ කලාපය වසා දැමුණු අතර ඒ නිසා එහි සේවය කළ දෙරටේ සේවකයන් රැසකට රැකියා අහිමිවුණා. මෙහි දැඩි බලපෑමක් එල්ලවූයේ උතුරු කොරියාවටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories