ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝ හැදූ චැනල් ෆෝ නිෂ්පාදක අත්අඩංගුවට.

Thursday, 04 July 2013 - 18:58

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%96+%E0%B6%A0%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9D+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

ශ්‍රී ලංකාවට එරෙහිව චැනල් ෆෝ නාළිකාව මගින් විකාශනය කළ නෝ ෆයර් සෝන් චිත්‍රපටයේ අධ්‍යක්ෂක කැලම් මැක්රේ මලයාසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට ආරක්ෂක අංශ විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම චිත්‍රපටය ක්වාලාලාම්පූර් නුවරදී ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්. චැනල් ෆෝ නාළිකාව හරහා විකාශය වූ නෝ ෆයර් සෝන් චිත්‍රපටය මෙන්ම කිලින්ග් ෆීල්ඞ් වීඩියෝ චිත්‍රපටයේද අධ්‍යක්ෂවරයා වන්නේ මොහුයි. එම නිර්මාණ හරහා ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හානි සිදුවු අතර, කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව විසින් මෙය තමන්ගේ මතය ප්‍රචලිත කිරීම සඳහා යොදාගත් නිර්මාණයන් ලෙසයි සැලකෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories