රිය අනතුරකින් ද.ප.ස. මන්ත්‍රී අරුණ ගුණරත්න ඇතුළු 29 ක් රෝහලේ.

Friday, 05 July 2013 - 8:14

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF.%E0%B6%B4.%E0%B7%83.+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+29+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.



      

එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න ඇතුළු 29 දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. අහංගම පොලිසිය සදහන් කළේ මන්ත්‍රීවරයා ගමන්ගත් ජිප් රථය, ඇගලූම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක කතලූව ප්‍රදේශයේදී අද අලූයම ගැටී ඇති බවයි. එහිදී මන්ත්‍රීවරයා සහ කැබ් රථයේ ගමන්ගත් තවත් දෙදෙනෙකු මෙන්ම, ඇගලූම් සේවිකාවන් 26 දෙනෙකු තුවාල ලැබීමෙන් පසු ඔවුන් මෙලෙස රෝහල් ගත කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories