2 වන ජුවාම් පාවුළු පාප්වහන්සේ ශාන්තුවරයෙකු වෙයි.

Friday, 05 July 2013 - 18:58

2+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A2%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ශාන්තුවරයෙකු ලෙස නම් කිරීමට වතිකානුව තීරණය කර තිබෙනවා. ඒ සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය අනුමැතිය ලබා දී ඇත්තේ ජුවාම් පාවුළු පාප්තුමා සම්බන්ධව තහවුරු වූ දෙවන හාස්කම පිළිගැනීමෙන් අනතුරුවයි. 1978 සිට 2005 වසරේ දී ස්වර්ගස්ථ වන තුරු පාප් පදවිය දැරූ දෙවන පාවුළු පාප් වහන්සේ ඉන් සය වසරකට පසුව ශාන්තුවරයෙකු බවට පත්වීමේ පළමු පියවර පසුකළා. වත්මන් පාප් වහන්සේ විසින් අනුමැතිය ලබාදීමෙන් පසු උන්වහන්සේ ශාන්තුවරයෙකු බවට පත් කිරීම සලකුණු කරමින් මේ වසර අවසානයේ දී ආගමික උත්සව රැසක් පැවැත්වෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories