චන්ද්‍රිකා සමග එක්වීමට ෆොන්සේකා සූදානම්.

Saturday, 06 July 2013 - 7:40

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සමග එක්ව දේශපාලනය කිරීමට තමන් සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා. යාපනයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දැනටමත් හිටපු ජනපතිනියගේ නියෝජිතයන් තමන් සමග සාකච්ඡා කර ඇති බවයි.

 
[MP3]s62446[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories