බණ්ඩාරවෙල මව්වරුන් දෙදෙනෙකු උපවාසයක.

Saturday, 06 July 2013 - 12:50

%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A.

සහෝදරියන් ඉගෙනුම ලද්දීත් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිය දරුවන් ඇතුළත් කර නොගත් බවට චෝදනා කරමින් මව්වරුන් දෙදෙනෙකු එම විද්‍යාලය ඉදිරිපිට මේ වනවිට උපවාසයක නිරතවනවා. පාසලට මීටර් 500 ක් වැනි සුළු දුර ප්‍රමාණයක සිටියදීත් 2012 වසරට ළමයින් ඇතුළත් කර නොගත් බවයි ඔවුන් පවසන්නේ. එමෙන්ම මේ වසරේ මැයි මාසයේ තම දරුවන් පාසලට ඇතුලත් කරගන්නා බවට පාසල් බලධාරීන් පොරොන්දු වුවද එය මෙතෙක් ඉටු වී නොමැති බවයි ඔවුන් චෝදනා කළේ. ඊයේ (05) උදෑසන 7.30ට ආරම්භ කළ උපවාසය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ උපවාසයට එක්ව සිටින මවක වන වර්ණා අංජලී.

 

[MP3]s62474_1[/MP3]

 

උපවාසයට එක්ව සිටින අනෙක් මව වන දේවිකා විජේසුන්දර දැක්වූයේ මෙවන් අදහසක්.   

 

[MP3]s62474_2[/MP3]
 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බණ්ඩාරවෙල මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පති එම්.එම්. විමලසේනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ රජයේ චක්‍රලේඛයන්ට අනුව තමා කටයුතු කළ බවයි.

 
[MP3]s62474_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories