‘‘ටුවර් ඩි හිරු’’ දෙවන අදියරේ ජය ගුවන් හමුදාවේ මධුශංක පෙරේරාට.

Saturday, 06 July 2013 - 12:44

%E2%80%98%E2%80%98%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A9%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E2%80%99%E2%80%99+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B7%81%E0%B6%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7.

හිරු 15 වැනි සංවත්සරයට සමගාමීව හිරු ටී.වී. / හිරු එෆ්.එම්. එක්ව සංවිධාන කරන ටුවර් ඩි හිරු පාපැදි සවාරිය අද (06) දහවල් කිරිඳිවැල නගරයේදී නිමාවට පත්වුණා. එහි දෙවන අදියරේ පළමු ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කළ මධුශංක පෙරේරා විසින් හිමි කර ගත්තා. කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ඊයේ (05) පෙරවරුවේ ආරම්භ වූ ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ පළමු අදියර නිමාවට පත්වුණේ බලංගොඩ නගරයෙන්. එහි පළමු ස්ථානය ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමේ සුධීර නිලංග විසින් හිමි කර ගත්තා. අද (06) උදෑසන දෙවන අදියර බලංගොඩ නගරයෙන් ආරම්භ වූ අතර කිලෝමීටර් 160.3ක දුර ගෙවා ශ්‍රී ලංකාවේ දැවැන්තම පා පැදි තරගය නිමාවට පත්වුණේ කිරිදිවැල නගරයෙන්.

[JPG]62399_3[/JPG]

[JPG]62399_4[/JPG]

[JPG]62399_5[/JPG]

[JPG]62399_6[/JPG]

[JPG]62399_1[/JPG]

[JPG]62399_2[/JPG]

[JPG]62399_7[/JPG]

[JPG]62399_8[/JPG]

[JPG]62399_9[/JPG]

[JPG]62399_10[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories