ටුවර් ඩි හිරු ජය යුධ හමුදාවේ ලක්ෂ්මන් විජේරත්නට.

Saturday, 06 July 2013 - 15:18

%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A9%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7.

ශ්‍රී ලංකාවේ දැවැන්තම පාපැදි සවාරිය වන ටුවර් ඩි හිරු පාපැදි තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුධ හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න සමත්වුණා. එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ සමන් කුමාර හිමිකර ගත් අතර, තෙවන ස්ථානය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කළ සුධීර නිලංගයි. මෙවර ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත්වූයේ ගුවන් හමුදා ඒ කණ්ඩායමයි. ටුවර් ඩි හිරු පාපැදි සවාරිය සම්බන්ධයෙන් විශේෂ සටහනක් ගෙන එන හිරු ක්‍රීඩා අංශයේ වින්දන ප්‍රසාද් කරුණාරත්න.

[MP3]s62486[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories