ඉන්දු - ශ්‍රී ලංකා සාකච්ඡා අඛණ්ඩව.

Sunday, 07 July 2013 - 7:43

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, පැවැත්වෙන සාකච්ඡා අඛන්ඩව ක්‍රියාත්මක බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළා. දෙරට අතර, පවතින සබඳතා පිළිබඳව ඔහු මෙම අදහස් පළ කළේ මහනුවරදී අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් ඊයේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
 
[MP3]s62505[/MP3] 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories