ඉදිරි පැය 24 තුළ ඊජිප්තුවට නව අගමැතිවරයෙක්.

Monday, 08 July 2013 - 8:26

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.


ඉදිරි පැය 24 තුළ ඊජිප්තු අන්තර්වාර රජයට නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඞ් මොර්සි බලයෙන් නෙරපීමත් සමග බිහිවූ හමුදා අන්තර්වාර රජයේ ජනාධිපතිවරයා ලෙස ඇඞ්ලි මන්සූර් පත්වුණා. ඔහු විසින් නව අගමැතිවරයා ලෙස ව්‍යාපාරික නීතීඥයෙකු වන සිහාඞ් එල්ඩින් හෝ නොබෙල් සාම ත්‍යාගලාභියෙකු වන මොහොමඞ් එල් බේරුට් පත් කරනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories