සංඝ සම්මේලනයෙන් බුද්ධගයාවේ සත්‍යග්‍රහයක්.

Tuesday, 09 July 2013 - 7:36

%E0%B7%83%E0%B6%82%E0%B6%9D+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



ඉන්දියාවේ බුද්ධගයා මහාබෝධි විහාරයේ පසුගිය දා සිදුවූ ප්‍රහාරය හෙළා දකිමින් එළඹෙන සෙනසුරාදා බුද්ධගයා පරිශ්‍රය තුළ සත්‍යග්‍රහයක් සිදුකිරීමට ජාතික සංඝ සම්මේලනය තීරණය කර තිබෙනවා. බුද්ධගයාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ දී ඊයේ (08) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් පූජ්‍ය දොඹගොඩ සාරානන්ද හිමියන් මේ බව කියා සිටියා.

 [MP3]s62622[/MP3]

 
ප්‍රහාරයෙන් පසු බුද්ධගයාව බැතිමතුන් සඳහා ඊයේ (08) පස්වරුවේ යළි විවෘත කෙරුණා. මේ අතර, ඉන්දියාවේ වෙසෙන ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයිලාමා තුමන්ගේ ආරක්ෂාව සහ එරට බෞද්ධ පූජනීය ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දීය පොලීසිය පියවර ගෙන තිබෙනවා.

[JPG]62622_1[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories