13 අහෝසි කරන්න බෑ. - ඉන්දියාව TNA ට කියයි.

Tuesday, 09 July 2013 - 7:38

13+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+TNA+%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



13 වන සංශෝධනය අහෝසි කිරීමට හැකියාවක් නොමැති බවට ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා තමන්ට ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව්ෂංකර් මෙනන් සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අතර ඊයේ (08) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදීයි මේ බව ප්‍රකාශ වී ඇත්තේ. එම සාකච්ඡාව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්.

 
[MP3]s62623[/MP3]
 
මේ අතර, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව්ෂංකර් මෙනන් අද (09) දිනයේ එක්සත් ජාතික පක්ෂ සහ මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් මුණ ගැසීමට නියමිතයි. එමෙන්ම ඔහුගේ සංචාරය තුළ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවීමට ද නියමිතව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories