පළාත් සභාවලට කළ හැකි දෙයක් නෑ. - එජාපය.

Tuesday, 09 July 2013 - 14:08

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

පළාත් සභා මගින් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එය වැළැක්වීමේ හෝ පළාත් සභාව පවරා ගැනීමේ බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමි බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද (09) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මෙම අදහස් පළ කළා.

[MP3]s62659_1[/MP3]                                                                                   

මේ අතර, 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ බලතල ඉවත් කිරීමට මුස්ලිම් කොංග්‍රසය විරුද්ධවීමට හේතුව ජාතික නිදහස් පෙරමුණ අද (09) අනාවරණ කළා. මේ ඒ සම්බන්ධයෙන් කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කරන එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල්.

[MP3]s62659_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories