මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් දේශපාලන පක්ෂවලට ලිපියක්.

Wednesday, 10 July 2013 - 7:18

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පළාත් සභා මැතිවරණය පිළිබඳව දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අනිද්දා (12) පැවැත්වෙනවා. මැතිවරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ පිළිබඳව පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය බවයි. නාම යෝජනා කැඳවීමේ කටයුතු සහ පළාත් සභා මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

 

මේ අතර, පැෆරල් සංවිධානය දේශපාලන පක්ෂවලින් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ, ඉදිරි පළාත් සභා මැතිවරණයේදී අක්‍රමිකතා සහ විවිධ චෝදනාවලට ලක්වූවන්ට අපේක්ෂකත්වය ලබා නොදෙන ලෙසයි. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි.

 

[MP3]s62694[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories