සෝනියා ගාන්ධි අද බුද්ධගයාවට.

Wednesday, 10 July 2013 - 8:09

%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

බෝම්බ ප්‍රහාරයකට ලක්වූ බුද්ධගයාවේ මහබෝධි විහාර පරිශ්‍රය කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි සහ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය සුෂිල් කුමාර් ෂින්ඬේ විසින් අද (10) නිරීක්ෂණය කිරීමට නියමිතයි. මීට පෙර ඉන්දීය දේශපාලන නියෝජිතයන් රැසක් එහි තත්ත්වය නිරීක්ෂණය කරනු ලැබුවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු ඊයේ (09) දිනයේ දී ද හඳුනා ගත් අතර, ඉන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. මේ අතර, කොළඹ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මෙම ප්‍රහාරය පිළිබද අදහස් පළ කළා.

 
[MP3]s62712[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories