ස්නෝඩන්ගේ ආරක්ෂාවට ගුවන් ගමන් හරස් වෙයි.

Wednesday, 10 July 2013 - 12:59

%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%9D%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



ආන්දෝලනාත්මක චරිතයක් වූ එඞ්වඞ් ස්නෝඩන් වෙනිසියුලාවේ දේශපාලන රැකවල් ලබා ගන්නා බවට මෙතෙක් තහවුරු වී නොමැති බව විකිීලීික්ස් වෙබ් අඩවිය පවසනවා. රුසියාව මීට පෙර ප්‍රකාශ කර තිබුණේ එඞ්වඞ් ස්නෝඩන් වෙනිසියුලාවේ දේශපාලන රැකවල් ලබා ගන්නා බවයි. කෙසේ වෙතත්, පසුගිය සඳුදා වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ, ස්නෝඩන්ට දුරකථනය ඔස්සේ කථා කර තම රටට පැමිණෙන ලෙසට දැනුම් දී තිබෙනවා. එඞ්වඞ් ස්නෝඩන් මේ වනවිට රැදී සිටින්නේ රුසියාවේයි. රුසියාවේ - මොස්කව් නුවර සිට වෙනිසියුලාව දක්වා ඍජු ගුවන්ගමන් නොමැතිවීම ඔහුට වෙනිසියුලාවට යාමට බාධාවක් වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories