කාන්තාව මුල්තැන ගත්තොත් අවුල් - චමල්.

Wednesday, 10 July 2013 - 19:14

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+-+%E0%B6%A0%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වුණා. ඒ එම සංසදයේ සභාපති ඇමතිනි සුමේධා ජී. ජයසේනගේ ප්‍රධානත්වයෙන්. මීට කථානායක චමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මෙන්ම, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ කාන්තාවන් පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික මට්ටමින් කාන්තා මණ්ඩලයක් සකස් කළ යුතු බවයි.

[MP3]s62751_1[/MP3]                                                          

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට එක්වූ කථානායක චමල් රාජපක්ෂ පළ කළේ මෙවන් අදහසක්.

[MP3]s62751_2[/MP3]                                               

වර්තමානය වන විට ආගම රඳා පවතින්නේ කාන්තාවන් නිසා බවයි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මෙහිදී සඳහන් කළේ. අග්‍රාමාත්‍යවරයා සිය කථාව අවසන් කළේ පැරණි කවියක් කාන්තාවන්ට උපමා කරමින්.

[MP3]s62751_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories