අල්ලස් පැමිණිලි ඉහළට.

Thursday, 11 July 2013 - 7:55

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.



 

අල්ලස් හා දුෂණ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට ජනතාව වැඩි වශයෙන් පෙළඹී ඇති බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මි ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගිය කාල සීමාව පුරා ජනතාවගෙන් අල්ලස් හා දුෂණ සම්බන්ධයෙන් පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇති බවයි. අධ්‍යාපන ක්‍ෂෙත්‍රය සම්බන්ධයෙන් වැඩි වශයෙන් පැමිණිලි ලැබී ඇති බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළා.

[MP3]s62762[/MP3]
  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories