පෞද්ගලික බස් වර්ජනය අවසන්.

Thursday, 11 July 2013 - 9:05

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.



ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ සංකේත වර්ජනය අද පෙරවරු 9.30 ට අවසන් කරන බව එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා. තම සංගමයේ සාමාජිකයන්ට එල්ලවන තර්ජන හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s62780[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories