ගැමුණු විජේරත්නගේ බස් වර්ජනය අවසන්.

Thursday, 11 July 2013 - 13:00

%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ බස් වර්ජනය පැය කිහිපයක් යන්නට මත්තෙන් නවතා දැමීමට තීරණය කළා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ එල්ල වූ තර්ජන හේතුවෙන් සිය වර්ජනය මෙලෙස හදිසියේ අද පෙරවරු 9.30 ට අවසන් කිරීමට සිය සංගමය තීරණය කළ බවයි.

[MP3]s62797_1[/MP3]

වර්ජනයේ යෙදෙන්නන්ට තර්ජනය කළ බවට එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පුද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී.රත්නායකගෙන් විමසා සිටියා.


[MP3]s62797_2[/MP3]

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සිය අසාර්ථකභාවය මෙම වර්ජනය තුළින් පෙන්නුම් කළ බවයි.

[MP3]s62797_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories