සිසුන් 21, ගුරුවරුන් 20, පන්ති කාමර 19 - ඇමති ඩලස්.

Saturday, 13 July 2013 - 12:37

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+21%2C+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+20%2C+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB+19+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A.

ගුරුවරුන්, ශිෂ්‍යයන්, දේශපාලඥයන් සහ පන්ති කාමර යුග කිහිපයකට අයත් වීම මෙරට අධ්‍යාපන ක්‍රමය නව්‍යකරණය කිරීමට බාධාවක් වී ඇති බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) පෙරවරුවේ මාතර - ශාන්ත තෝමස් විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.

[MP3]s62929[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories