උතුරේ කඳවුරු ගැන යුද හමුදාවෙන් ප්‍රතිපත්තිමය තීරණයක්.

Saturday, 13 July 2013 - 19:01

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මානුෂීය මෙහෙයුම පැවති සමයේ ක්‍රියාන්විත අවශ්‍යතාවය මත උතුරේ පිහිටුවූ තාවකාලිකව යුධ හමුදා කඳවුරු එක් ප්‍රදේශයකට සීමා වූ ස්ථිර කඳවුරක් යටතට පත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව යුධ හමුදාපතිවරයා පවසනවා. කිලිනොච්චි යුධ හමුදා මූලස්ථානයේ ඊයේ (12) සංචාරයක නිරත වූ යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය එහි නිලධාරින් අමතමින් මේ බව ප්‍රකාශ කළා.
 
[MP3]s62960[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories