ටී.එන්.ඒ. මහ ඇමති අපේක්ෂකයා නම් කිරීම හෙට.

Sunday, 14 July 2013 - 7:28

%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7.

උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කරන මහ ඇමති අපේක්ෂකයා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ. ඊට අදාළව ඊයේ (13) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාවද ඔවුන් හෙට (15) දිනය දක්වා කල් දමනු ලැබුවා.

උතුරු පළාත් සභාව සඳහා ඉදිරිපත් කරන මහ ඇමති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට නියත වශයෙන්ම ප්‍රකාශයට පත්කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. ඒ පිළිබඳ අදහස් දක්වන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්. 

[MP3]s62977_1[/MP3]         

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද හෙට (15) දිනයේ ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වන බව එහි ජාතික සංවිධායක ශෆීක් රාජාබ්ඞීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.


[MP3]s62977_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories